Hello,
ඇත්තටම කිසිම ප්රශ්නයක් නැහැ. මේ forum එක හදලා තියෙන්නේ ඒ වගේ ඕනෑම ප්රාථමික මට්ටමේ ඉදලා තියෙන ගැටලු ගැන කතා කරන්න.
මේ community එකේ සිටින Admin ගේ ඉදලා දැනුම තිබෙන අනෙකුත් සියලුම දෙනාම මේවට දන්න විදිහට පිළිතුරු දේවි.
ඒවගෙන් හොදම පිළිතුරක් තිබෙනම් අපි best Answer එක කරනවා. වැරදි දෙයක් කියලා තියෙනවනම් අපි නිවැරදි කරන්නත් බැදිලා ඉන්නවා.
ඔයාගේ ප්රශනයට උත්තරය,
Web Hosting එකක් ගන්නේ ඔයාලගේ තියෙන website එකක් internet එකට එකතු කරන්න. උදාහරණයක් විදිහට ඔයාට දැනුම තියෙනවනම් ඔයාටම හරි, වෙන කෙනෙක් ලබා හරි වෙබ් අඩවියක් හදාගත්තට පස්සේ.. ඒක ලෝකයේ කොහේ හිටියත් internet එකේ ඒක පරිහරණය කරන්න පුලුවන් වෙන්න ඕනි... ඒකට ඔයාගේ ඒ වෙබ් සයිට් එක පැය 24 ම ඔන් එකේ තියෙන පරිගණකයට දානවා හිතන්න.. අන්න ඒක තමා web hosting එකකදින් වෙන්නේ.... Web site Hosting කියන්නේ අන්න ඒ දේට...... Srilanka hosting අපි කරන්නෙත් ඒ ලබා දෙන සේවාවක්. මූලික අවබොධයක් එන්න ඇකි හිතනවා... 😊 තවත් පැහැදිලි වෙන්න ඕනි තැන් තිබෙනම් අහන්න.